පොහොට්ටුවට විතරක් 2/3 දීම භයානකයි! ආණ්ඩුවේ රිමෝට් කන්ට්‍රෝල් එක අපට දෙන්න! – දයාසිරි

July 15, 2020 at 9:44 pm | by emanisa.lk

ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිපය පාවිච්චි කර ජයග්‍රහණය කර දැන් ඉළපත අරගෙන තමන්ට පහර දීමට සූදානම් වන්නේ දැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පොදුජන පෙරමුණු අපේක්ෂ දයාසිරි ජයසේකර විමසයි.

පොදුජන පෙරමුණ බිහි වූයේ ශ්‍රීලනිපය තුළින් බවත් ශ්‍රීලනිපයට පහර දීම පිළිබඳ පාක්ෂිකයන් වේදනාවට පත්ව සිටින බවත් ඔහු පෙන්වා දෙයි.

එහෙයින් සන්ධානයක එකම පක්ෂයක අපේක්ෂකයන් තෝරාපත් කර 2/3 බලයක් ලබාදීම නිසා ඇති වන අර්බුද පිළිබඳ ජනතාව අවබෝධයෙන් කටයුුතු කළ යුතු යැයි දයාසිරි ජයසේකර පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *