පොල්තෙල් සාම්පල් 06ක පිළිකාකාරක තිබුණා….! ආණ්ඩුව වස කවල ජනතාව මරන්න හදනවා…!- ආණ්ඩු පක්ෂ මන්ත්‍රී

April 3, 2021 at 10:46 pm | by emanisa.lk

පසුගියදා රට පුරා පොල් තෙල් අලෙවිසැල්වලින් ලබාගත් නියැදි 55ක ඇෆ්ලටොක්සීන් නොමැති බවට පොල් සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ එම්.එල්.ඩී. නිරෝෂණ සිදුකළ ප්‍රකාශ අසත්‍ය බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පවසයි.

එහි දී ලබාගත් සාම්පල් 06ක අනුමත ප්‍රමාණය ඉක්මවා ඇෆ්ලටොක්සීන් පැවැති බව ද මන්ත්‍රීවරයා අනාවරණය කරයි.

අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් පොල් සංවර්ධන මණ්ඩල අධ්‍යක්ෂවරයා පිළිකාකාරක පොල්තෙල් පරිභෝජනයට ජනතාව පෙළඹවීම ඔස්සේ මිනී මැරීමට තැත් කරන බවටත් ඔහු චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *