පේරාදෙණියේ අන්තරේ උද්ඝෝෂණයට කඳුලු ගෑස්…!

April 3, 2022 at 2:49 pm | by emanisa.lk

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ක්‍රියාත්මක කරන විරෝධතාව පාලනය කිරීමට පොලිසිය මීට සුළු මොහොතකට පෙර කඳුළු ගෑස් ප්‍රහාරයක් එලල්කර තිබේ.

රටේ පවතින ව්‍යාකූල තත්ත්වයට විසඳුම් ඉල්ලමින් ඔවුන් මෙසේ විරෝධතා දැක්වු බව  අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *