රැකියා විරහිත උපාධිධාරීන්ට ආණ්ඩුවෙන් කඳුලු ගෑස්!

February 13, 2019 at 8:02 am | by admin

රැකියා විරහිත උපාධිධාරීන් විසින් කොළඹ දී පැවැත් වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

කොළඹ, කොටුව ලෝටස් වටරවුමේ දී එල්ල වූ මෙම ප්‍රහාරය නිසා පිටකොටුව සහ අවට ප්‍රදේශවල දැඩි වාහන තදබදයක් මතුව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස