ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජන වරමට අනුව කටයුතු නොකළ හෙයින් වහාම ජනාධිපතිවරණයක් කැඳවිය යුතු යැයි...
කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යංශය අතර පැවැති සාකච්ඡාවකදී මෙරට තාවකාලිකව රැඳී සිටින...
සෑම වසරකම පෙබරවාරි 04 වැනිදා 'ජාතික නිදහස් දිනය' නමින් සමරන ලද නිදහස් දින ජාතික උත්සවය...
මව්බිම පුවත්පතට සාකච්ඡාවක් ලබා දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසන්නේ එළඹෙන ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා...
කල්මුණේ පෙරිය නීලාවනයි හමුදා කඳවුර එම ස්‌ථානයෙන් ඉවත් නොකරන්නයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු පිරිසක් 17 වැනිදා සවස...
නව ව්‍යවස්ථාවක් ගෙන එමින් රට බෙදීමේ අවශ්‍යතාවක් කිසිවකුට හෝ ඇතැයි තමන් වහන්සේ විශ්වාස නොකරන බව...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් සම්මත කරගත්තා සේ තක්කඩි ලෙස ජනතාව රැවටීමේ අරමුණින් නව ව්‍යවස්ථා කෙටුම්පත...