පෙර පුවරුව

ඒකාධිපති ආණ්ඩුවට එරෙහිව සියලු පක්ෂ එකතු විය යුතුයි…! – මුජිබර් රහුමාන්…

2023-03-27 at 8:00 am
ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති ගමනට එරෙහිව විපක්ෂයේ සියලු ම දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන එක පෙරමුණකට...

හේමා ප්‍රේමදාස නිල නිවස අත හරී…! පැන්ෂන් එක විතරක් ගනී..!

2023-03-27 at 7:48 am
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මව වන හේමා ප්‍රේමදාස තමන්ට රජයෙන් හිමි නිල නිවස යළි භාර...

පොහොට්ටුව තේරුවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න හොඳ ම ජනාධිපති…! – පවිත්‍රා…

2023-03-26 at 7:42 pm
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සහ ආර්ථිකය ගොඩනැගීම සඳහා සුදුසු ම නායකයා සිය පක්ෂය විසින් තෝරාගත්...

රටට බර හමුදාව මිස රාජ්‍ය සේවය නෙමෙයි…! රාජ්‍ය සේවක වැටුපින් 49%ක් හමුදාව නඩත්තුවට…! – මාලිමා විද්වතුන්ගෙන් හෙළිදරව්වක්…

2023-03-26 at 4:11 pm
රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වෙන් කෙරෙන මුළු මුදලින් අඩක්ම(48.8%) වැය කෙරෙන්නේ පොලිසිය සහ ත්‍රිවිධ...

අනුරගේ පුතා ශ්‍රී ලංකන් දැම්මේ මහින්ද එක්ක ඩීල් දාලා..!

2023-03-26 at 10:21 am
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකගේ පුත්‍රයා සේවය කළේ මිහින් ලංකා ගුවන් සමාගමේ බව අමාත්‍ය...

අපිත් වෙහෙසෙන්නේ මේ රට ගොඩගන්න තමයි…! – හර්ෂ…

2023-03-26 at 9:50 am
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යනු වතුරේ ගිලෙන්නට යන මිනිසෙකුට ගොඩ එන්නට ලබාදුන් කඹයක්...

ඉන්දියාවෙන් ණයක් ගෙවා ණයක් ඉල්ලයි…!

2023-03-26 at 8:27 am
ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ නව ණයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ...

උතුර ගිනි නොතබා වහා පිටවනු..! වසන්ත මුදලිගේට යාපනෙන් විරෝධය..!

2023-03-26 at 8:11 am
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට යාපනයේ දී විරෝධයක් එල්ල වී තිබේ....

මුල් පුවරුව