පෙර පුවරුව

වැඩපිළිවෙළක් නැති නිසා රට කුඩු-කසළ මධ්‍යස්ථානයක් වුණා! වරද මේ ආණ්ඩුවේ නෙමේ මහින්දගේ පනතේ!

2019-07-30 at 7:57 pm
වාණිජ, නාවුක හා ගුවන් මධ්‍යස්ථානයක් කරගෙන තිබූ රට කුඩු හා කසළ මධ්‍යස්ථානක් බවට පරිවර්තනය වී...

රිෂාඩ් නැවත ඇමති වෙද්දී වන්නියේ රතිඤ්ඤා දැල්වෙයි! කුරුණෑගල කළු කොඩි එසවෙයි!

2019-07-30 at 6:27 pm
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට යළිත් වරක් කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය ධූරය හිමි වීමත්...

යෝජිත පනත ආවොත් රාජ්‍ය විශ්වවිද්‍යාල ඉවරයි! අලුත් කොමිසම ආවොත් පද්ධතියම දේශපාලනීකරණය වෙනවා! – FUTA

2019-07-30 at 6:05 pm
උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මක බව සහ තත්ත්ව ආරක්ෂණය අවශ්‍ය බව පවසමින් ආණ්ඩුව ගැසට් කර තිබෙන...

අගෝ. 18 අපේ ජනපති අපේක්ෂකයා රටට කියනවා! පීඩක ප්‍රධාන පක්ෂ දෙකම පරාජය කරනවා! – ජවිපෙ

2019-07-30 at 5:41 pm
ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂකයා අගෝස්තු 18 වැනිදාට ප‍්‍රකාශයට පත් කරන...

කල්මුණේ TNA මුස්ලිම් ගැටුමින් ආණ්ඩුව දෙදරන හැඩ! අලුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දුන්නොත් අපි යනවා! – මුස්ලිම් කොංග්‍රසය අනතුරු අඟවයි..

2019-07-30 at 4:48 pm
දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය පරිදි කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෙදීමක් සිදුකරන්නේ නම් නැවතත් අමාත්‍ය ධූරවලින්...

ගෝඨාගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසියි! ඇමරිකාව ආණ්ඩුව නිකුත් කළ සහතිකය මෙන්න?

2019-07-30 at 3:18 pm
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් ලේඛනයක් අන්තර්ජාලයේ හුවමරු වෙයි....

වෛද්‍ය ෂාෆිට ඇප! ෂාෆි ඇල්ලූ පොලිස් නිලධාරීන් ගස්!

2019-07-30 at 2:43 pm
කුරුණෑගල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් හා කුරුණෑගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි...

මරණීය දණ්ඩනය අහෝසි කිරීම අපරාධකාරයන්ගේ විශිෂ්ට ජයක්! ඒකට පනතක් ගෙනාවොත් ඒ දවස ජාතික ශෝක දිනයක් කරනවා! – ජනපති

2019-07-14 at 10:43 pm
කුඩු ජාවාරම්කාරයන්ට මරණ දඬුවම දීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගෙන ආවහොත් එතැන් පටන් මේ රට...