පෙර පුවරුව

දඩයක්කාරයාගේ ජාතික ආරක්ෂක භූමිකාව 2015දී මාළු ඇම කන තුර බලා සිටින ධීවරයගේ තැනට ඇද දැම්මා! – මහචාර්ය රොහාන් ගුණරත්න (video)

2019-06-10 at 8:39 am
2015ට පෙර මෙරට ජාතික ආරක්ෂාව මෙහෙය වූ පිරිස දඩයක්කාරයන් මෙන් අවධානයෙන් ක්‍රියා කළ ද අද...

ජනවාර්ගික අර්බුදයට විසඳුම් දීමටත් පළාලි සිට ඉන්දියාවට ඍජු ගුවන්සේවා ඇරඹීමටත් මෝදී සූදානම්! – දෙමළ සන්ධානය

2019-06-10 at 7:35 am
ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් කඩිනමින් ලබාදීම පිළිබඳව තමන් දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන බව ඉන්දීය...

ඇමති රාජිත සහ මංගල කියන්නේ හොඳ බෞද්ධයෝ! -දඹර අමිල හිමි

2019-06-09 at 10:10 pm
ඇමති රාජිත සේනාරත්න සහ ඇමති මංගල සමරවීර තමන් හඳුනා ගෙන ඉන්නේ හොඳ බෞද්ධයන් ලෙස යැයි...

අද ලෝකයට ඇති ප්‍රබලතම තර්ජනය රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදයයි! – මෝදි ශ්‍රී ලංකාවට පා තැබීමට පැය කිහිපයකට පෙර පවසයි….

2019-06-09 at 9:06 pm
වර්තමානයේ ලෝකයට ඇති ප්‍රබලම තර්ජනය රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදය බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි....

මට පන්සල් තහනම් කළේ මොන වරදකට ද කියලා මම දන්නේ නෑ!-මංගල

2019-06-09 at 1:34 pm
ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල් 378ක් දියුණු කිරීම සඳහා රු. මිලියන 208ක වැඩ කරගෙන යමින් සිටින බව...

රිෂාඩ් හෝදන පාස්කු කමිටුව නවත්වන්න ජනාධිපතිටවත් බෑ! – ජවිපෙ නැවතත් එජාපය සමග සිට ගනී….

2019-06-09 at 1:14 pm
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට කැඳවා ඇති නිලධාරියකු නැවැත්වීමට විධායක ජනාධිපතිවරයාට බලයක් නොමැති බව ජනතා විමුක්ති...

දඹුලු නායක හිමියන්ගේ කෝටි 10ක කප්පම් ඉල්ලූ තිදෙනා අත්අඩංගුවට! නාහිමිගේ වාහනේට පෙට්‍රල් බෝම්බ ගහන්න සැලසුම් කරලා!

2019-06-09 at 12:36 pm
දඹුල්ල රජමහ විහාරයේ හා ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ භාරකාර හා මාතලේ දිසාව භාර උප ප්‍රධාන...

ඇමති සජිත් අගමැති මෝදිගේ පරිවාර ඇමති කරයි! ජනපති මෛත්‍රීගේ වැඩෙන් එජාපය කැළඹෙයි!

2019-06-09 at 11:18 am
තම දෙවැනි නිල කාලයේ දෙවන විදෙස් සංචාරය අරඹමින් පැය හතරක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන...