පෙර පුවරුව

හකීම් බදියුදීන් මනෝ විතරක් නෙමේ මගේ සහායත් සජිත්ටමයි! – අසාද් සාලි

2019-10-29 at 3:55 pm
එළැඹෙන ජනපතිවරණයේදි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලිගේ ජාතික සමඟි පෙරමුණේ සහාය එක්සත් ජාතික පෙරමුණේ...

ගෝඨා දිනුවොත් මම අඩි අටක් පොළොව යට නෙමේ මස් කඩේ කොක්කේ! – විජිත් විජයමුණි

2019-10-29 at 3:48 pm
88-89 එජාප භීෂණ සමයේ වමේ පක්ෂ සමග ඊට එරෙහිව තමා සටන් කරන විට ගෝඨාභය රාජපක්ෂ...

මට ඡන්දේ ඉල්ලන්නේ එජාපය නොමිලේම පක්ෂයක් දුන්නා! ගෝඨා ජනාධිපති වුණාම මම රට අතෑරලා යන්නෙත් නෑ! – මහේෂ් සේනානායක

2019-10-29 at 3:33 pm
එළඹෙන ජනාධිපතිවරණය සඳහා තමා තරඟ වදින්නේ එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශ්‍රීනාත් පෙරේරාගේ දේශපාලන පක්ෂයෙන්...

ගෝඨාට යුද්ධ කරන්න තියා දාන් අඳින්නවත් බෑ! ආබාධිත රණවිරුවෝ 15000ක් ඉන්නේ අපි එක්ක! ජනතාව අපට බනින්නේ ගෝඨාට දඬුවම් නොදුන් නිසා!- රාජිත

2019-10-29 at 12:54 pm
ආබාධිත රණවිරුවෝ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජය වෙනුවෙන් කටයුතු අරඹා ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය...

ජනාධිපතිවරණයෙන් පසු හැමෝටම සමෘද්ධිය දෙනවා! ඇමති දයා සමෘද්ධි අල්ලස් බෙදමින් ඡන්ද හිඟමනේ!

2019-10-29 at 12:38 pm
ජනාධිපතිවරණයෙන් පසුව සියලුම ජනතාවට සමෘද්ධි සහානාධාරය ලබා දෙන බව පවසා සකස් කෙරුණු පත්‍රිකා මාතලේ දිස්ත්‍රික්කයේ...

ලොවම හඬවමින් සුජිත් පුතු ළිං කුහරය තුළම මිය යයි…

2019-10-29 at 8:06 am
තමිල්නාඩුවේ අතහැර දැමූ නළ ළිං වළකට වැටී දින 03ක් තිස්සේ ජීවිතයත් මරණයත් අතර සටනක් කළ...

බොරු නඩු පවරන්න ආණ්ඩුව කළ බලපෑම් රටට කී හිටපු FCID ලොක්කා එසැනින් හොරෙක් වෙයි! මුළු පවුලටම කළු සල්ලි ජාවාරම් චෝදනා එල්ල වෙයි!

2019-10-29 at 7:56 am
මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ප‍්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාරගේ බිරිය කළු සල්ලි ජාවාරමට...