පෙර පුවරුව

මම ඇත්ත කියනවාට සමහරු කැමති නෑ!

2019-02-15 at 9:26 am
රටේ ගැටලු අවබෝධ කර ගැනීම සඳහා තමා ඇත්ත පවසන විට සමහරු ඊට අකමැති වන බව...

පාතාළ කල්ලි යළි ඇවිලෙයි! කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳ කුඩු චූටි කොටිහේනේ දී වෙඩි කයි!

2019-02-15 at 7:55 am
මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහි දී අත්අඩංගුවට පත් තවත් ප්‍රබල පාතාළ නායකයකු වන කංජිපානි ඉම්රාන්ගේ දෙවන...

දෙමළ සන්ධානය ව්‍යවස්ථාදායක සභාවේ අසුනක් ඉල්ලයි!

2019-02-15 at 6:43 am
මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරයට පත්වීමත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු තිදෙනෙකු ව්‍යවස්ථාදායක සභාව...

රත්ගම අතුරුදන් දෙදෙනා පොලිසිය මරා පුළුස්සලා?

2019-02-15 at 4:37 am
බූස්ස රත්න උදාගම ප‍්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකු අතුරුදන් වීම අඟුලානේදී පොලිස් නිලධාරීන් විසින් තරුණයන් දෙදෙනකු ඝාතනය...

සුළු පිරිසක් නිදහස නෑ කිව්වාට යාපනේ බහුතර ජනතාව ඉතාම නිදහසේ සතුටින් ඉන්නවා! – යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති

2019-02-15 at 4:01 am
යාපනයේ ජනතාව ඉතාම ඉහළින් නිදහස භුක්ති විඳින බවත් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා...

සිරිසේන ආණ්ඩුව දිනා දුන් සිරිසේනටත් එපා වූ 19 රැකගමු!

2019-02-15 at 3:43 am
සිරිසේන ආණ්ඩුවේ ආරම්භක අවදියේ ඉහළම ජයග‍්‍රහණය වුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. ඒ මගින්, රාජපක්ෂ ආණ්ඩුව...

තාත්තාගේ ලේ පුතාට නැත්නම් හොඳයි! ඌවත් හැදෙයි! – සඳුන් විජේසිරි අමල් දඬුකඳේ ගසයි…

2019-02-15 at 1:27 am
කලාකරුවන් යැයි කියන කාලකන්නි පිරිසක් කුඩු ගසමින් ජාතිය වනසන බව ප්‍රවීණ නළු සඳුන් විජේසිරි පවසයි....

හංසයා ආවේ මහින්දලා විනාශ කරන්න මිස රට දියුණු කරන්න නෙමේ! පුද්ගලයෙක් නෙමේ ප්‍රතිපත්තියක් දිනවන්න අපි සූදානම්!

2019-02-15 at 1:13 am
පසුගිය ජනාධිපතිවරණයේදී හංස පෙරමුණ නිර්මාණය වූයේ මහින්ද කඳවුර විනාශ කිරීමට මිසක් රට දියුණු කිරීමේ අරමුණකින්...