පාතාළ කල්ලි යළි ඇවිලෙයි! කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳ කුඩු චූටි කොටිහේනේ දී වෙඩි කයි!

February 15, 2019 at 7:55 am | by admin

මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහි දී අත්අඩංගුවට පත් තවත් ප්‍රබල පාතාළ නායකයකු වන කංජිපානි ඉම්රාන්ගේ දෙවන බිරිඳ වන 39 හැවිරිදි ආශා ෆාරි හෙවත් කුඩු චූටිට කොළඹ කොටහේනේ දී වෙඩි තබා තිබේ.

යතුරු පැදියක පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති අතර ප්‍රහාරයෙන් ඇගේ කම්මුල් සහ පපු පෙදෙසට තුවාල සිදුව ඇත. තුවාලකාරිය කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *