පෙර පුවරුව

සුපිරි පැලැන්තියට රට කෑම නැතිව බැරිවෙයි! ජනපතිටත් හොරා මසකට මිලියන 25ක එළවළු ගෙනෙයි!

2020-09-26 at 7:19 pm
ජනපතිවරයාගේ නියමයෙන් අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය තහනම් කොට තිබියදී ඩොලර් මිලියන 25 බැගින් මැයි මාසයේ...

කාති උසාවි බල බිඳිනවා! ළමා විවාහයට තිත තබනවා! – සබ්‍රි

2020-09-26 at 4:41 pm
මෙරට මුස්ලිම් කාති උසාවි සම්බන්ධයෙන් නුදුරේදීම නීති සංශෝධනයක් ගෙන එන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ...

මත් ජාවාරමුන්ට කිසි බුරුලක් නෑ! හෙරොයින් සමග පොහොට්ටු මන්ත්‍රීත් අත්අඩංගුවට!

2020-09-26 at 3:13 pm
හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සහ...

20 සම්මත වුණාම ජනාධිපතිට ජනතාව මරන්න පුළුවන්! – නාගානන්ද

2020-09-26 at 12:43 pm
20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතිගත වූ පසු මේ රටේ ජනතාව කෲර සහ අමානුෂික...

20 හදන්න අපෙන් උපදෙස් ගත්තේ නෑ! අපි මේ රටේ ප්‍රධාන ජාතියක්! යනවා උසාවි!

2020-09-26 at 10:56 am
20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමේදී මෙරට ප්‍රධාන ජන වර්ගයක් වන මුස්ලිම් ජාතිය නියෝජනය කරන...

පොල්වලට වටප්‍රමාණය අනුව උපරිම මිලක්! වටප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් රු. 70යි!

2020-09-26 at 10:35 am
වටප‍්‍රමාණය අනුව පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කර තිබේ.  ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ...

කොරෝනා මැද ඉන්දීය ධීවරයන් අනවසරයෙන් ලංකා මුහුදේ! – උතුරේ ධීවරයෝ අගමැතිට කියති….

2020-09-26 at 6:43 am
ඉන්දියානු ධීවරයන් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල යෙදීම වැඩි වී ඇතැයි උතුරේ...

ජනතා යහපතට දෙන වාචික නියෝග චක්‍රලේඛ සේ සලකන්න! චක්‍රලේඛවලට මුවා වී ජනතා සේවය පැහැර හැරියොත් වැඩ වරදී! – ජනපති රජයේ නිලධාරීන්ට කියයි…

2020-09-25 at 11:05 pm
ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව...