පෙර පුවරුව

බදියුදීන්ගේ බිරිඳගේ වත්කම් කෝටි 1000 පනී! 18 කෝටියක මහා බදු වංචාවකට නඩු වැටෙයි!

2020-08-28 at 7:32 am
සිය දේප­ළ­ව­ලට අදා­ළව රජ­යට ගෙවිය යුතු රුපි­යල් දාහත් කෝටි අනු­නව ලක්ෂ­යක ආදා­යම් බදු නොගෙවා පැහැර...

උපාධිධාරීන් 50 000ට පත්වීම් දුන්නේ රජයේ ඔත්තුකාරයෝ කර ගන්න! මම ඉපයූ රාජ්‍ය ආදායම් අද 2/3කින් පහළ වැටිලා! – මංගල සමරවීර

2020-08-27 at 10:19 pm
රට සංවර්ධනය කිරීමට වඩා තම බලය තහවුරු කරගැනීමේ අරමුණින් 2/3 බලය සොයා ගිය ගමනේ දී...

එක රටක් එක නීතියක්! විවාහ වන අවම වයස 18 කෙරේ! කෙටුම්පත පාර්ලිමේන්තුවට!

2020-08-27 at 1:04 pm
නවවන පාර්ලිමේන්තුවේ පළමු පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත...

රටකට උවමනා නියම නායකත්වය මෙන්න! ඊළඟ මෝසම් සමයේ කොළඹ බේරගන්නත් සැලසුම් හදයි!

2020-08-27 at 11:50 am
මීළඟ මෝසම් වර්ෂාවේදී කොළඹ නගරය ජලයෙන් යටවීම වළක්වා ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර ඇති...

19 අහෝසි කරන්න 69%ක් ජනතාව විරුද්ධයි! අපි කළ සමීක්ෂණයකින් හෙළි වුණා! – 19 අහෝසි කරන්න හැදුවොත් ජනතාව එක්ක පාරට බහිනවා.. රාජිත

2020-08-27 at 9:30 am
19 වන ව්‍යවස්ථා සංශෝධනයට රැක ගැනීම තම පක්ෂයේ අරමුණ බවත් එය අහෝසි කිරීමට උත්සාහ කළොත්...

එමානුවෙල් සුරේන් මට හොඳට සලකනවා! කොටි ලැයිතුවෙන් නම ඉවත් කරනු! – ඇමති මංගලගෙන් බුද්ධි අංශවලට බලපෑම්…..

2020-08-27 at 6:50 am
මෙරට බුද්ධි අංශ විසින් අසාදු ලේඛන ගතකළ LTTE සාමාජිකයකු සහ එම සංවිධානයට උපකාර කළ පුද්ගලයින්ගේ...

මෛත්‍රීට උප අගමැතිකම් දෙනවාට මම විරුද්ධයි! ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ විකෘතිය නිවැරදි කරනවා! – විමල්

2020-08-26 at 11:41 pm
19 වෙනි සංශෝධනයෙන් සිදුකළ විකෘතිය ප්‍රකෘතිමත් කරන බව තමන් ඉතා පැහැදිලිව සඳහන් කළ බව ඇමති...

පරණ ව්‍යවස්ථා රෙපෙයාර් කරගෙන දුවන්න ලෑස්තිවෙන්න එපා! ජනමතයට හිස නමමින් අලුත් ව්‍යවස්ථාවක් ගෙන්න! – ඇල්ලේ හිමි

2020-08-26 at 11:20 pm
වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෑලි ගලවා කෑලි සවි කර අලුත්වැඩියා කිරීමට සූදානම් නොවන ලෙස කොළඹ ධර්මායතනාධිපති...