පෙර පුවරුව

පවිත්‍රා වගේ ශවේන්ද්‍ර එළවන්නේ නෑ..! කෙහෙළිය සෞඛ්‍ය ඇමැති කිරීම විහිළුවක්….! – නලින්ද ජයතිස්ස…

2021-08-17 at 9:28 am
ජනාධිපතිවරයා හදිසියේ කැබිනට් සංශෝධනයක් සිදුකළේ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි එම ධූරයෙන් ඉවත් කිරීමට බව ජවපෙ...

කාබනික පොහොර වැඩසටහන සාර්ථක නෑ…! රජයේ නිලධාරීන් පොහොර සමාගම්වලට කඩේ යනවා…! ඊළඟ කන්නෙට පෝර නැති වුණොත් ආණ්ඩුව ඉවරයි…! – පොහොට්ටු මන්ත්‍රී….

2021-08-17 at 9:00 am
රජයේ නිලධාරීන් කාබනික පොහොර වැඩසටහන සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා නොදෙන බවත් කාබනික පොහොර...

ලංකාවේ PCR එකක් බංගලිදේශේ වගේ තුන් ගුණයක් මිලයි….! ආණ්ඩුව ජනතා ගසා කෑම නීතිගත කළා…! – මුජිබර් රහුමාන්…..

2021-08-17 at 8:23 am
කලාපයේ ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් සමග සසඳා බැලීමේදී ශ්‍රී ලංකාවේ PCR පරීක්ෂණයක් සඳහා අය කරන...

රට වහන්න කියන අයගේ අරමුණ රට අරාජික කර බටහිරට පාවා දීමයි…!

2021-08-17 at 7:53 am
බුරුමයේ තානාපති, ආචාර්ය නලින් ද සිල්වා විසින් සම්පාදිත ලිපියකි. රට වසා රට අරාජික කිරීම කලකට...

කොවිඩ් දත්තවල සංඛ්‍යාවල වරදක් තියෙනවා…! වරද නිවැරදි කළ පසු මරණ අනුපාතය පහළ යනවා…!

2021-08-16 at 10:26 pm
කොවිඩ් ආසාදිතයන් පිළිබඳ දත්ත වාර්තා කිරීමේ දී සංඛ්‍යාවල වෙනසක් සිදුවීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය සොයා බලමින්...

හැමදේම හොඳටයි මහරජ….! ඔබතුමා එක්ක ගියා නම් මාත් ඉවරයි….! සෞඛ්‍ය ඇමැතිකමට සමුදෙමින් පවිත්‍රා කියයි….

2021-08-16 at 8:26 pm
අද (16) සිදු වූ කැබිනට් සංශෝධනයත් සමඟ පවිත්‍රා වන්නිආරච්චිට සෞඛ්‍ය ඇමැති ධූරය අහිමි වූ අතර...

රට වහන්න කීම පිටුපස ඇත්තේ කාලකන්නි දේශපාලනය….! ඔවුන්ගේ අරමුණ රට වහල ජනතාවට මැරෙන්න දීමයි…! – ජොන්ස්ටන්….

2021-08-16 at 5:21 pm
රට වහන විටත් අරින්නත් අරින විට වහන්නත් කීම විපක්ෂයේ දේශපාලන චක්‍රයක් බවට පත්ව ඇතැයි ආණ්ඩු...

මංගල සමරවීරට අසාධ්‍යයයි…. වහාම දැඩි සත්කාර ඒකකයට…..!

2021-08-16 at 4:34 pm
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය මංගල සමරවීර දැඩි සත්කාර ඒකකයකට ඇතුළු කර තිබේ. කොවිඩ්...