මංගල සමරවීරට අසාධ්‍යයයි…. වහාම දැඩි සත්කාර ඒකකයට…..!

August 16, 2021 at 4:34 pm | by emanisa.lk

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය මංගල සමරවීර දැඩි සත්කාර ඒකකයකට ඇතුළු කර තිබේ.

කොවිඩ් ආසාදිතව හිටපු අමාත්‍යවරයා දින කිහිපයකට පෙර පෞද්ගලික රෝහලකට ඇතුළු කෙරිණි. රෝග ලක්ෂණ උත්සන්න වීමත් සමග ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබේ.

ඔහු කොවිඩ් මර්දන එන්නත් දෙක ම ලබා ගෙන ඇති බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *