පෙර පුවරුව

හරි දේ කිරීම විශාාල අභියෝගයක්….! ඊට එක්ව මුහුණ දී අරමුණු ජයගමු…! – ජනපති….

2021-10-21 at 9:34 pm
හරි දේ කිරීම විශාල අභියෝගයක් බවත්, ඊට එක්ව මුහුණදී ඉදිරියට යාමෙන් අපේක්ෂිත අරමුණු ජයග්‍රහණය කළ...

කාබනික ගොවිතැන ඇමැතිලගේ විනෝදාංශේ වුණාට ගොවියගේ ජීවිතේ…! නැනෝ යූරියා ගොයමට අතිරේඛ ආහාරයක් මිස ප්‍රධාන ආහාරය නෙමෙයි…! – අනුර…

2021-10-21 at 8:48 pm
ජනතාවගේ බදු මුදලින් ජීවත් වන මැති ඇමතිවරුන් විනෝදාංශය සඳහා සිදු කරන කාබනික ගොවිතැන සහ සාතිශය...

අද මාධ්‍ය රාත්‍රියේ සිට LIOC ඉන්ධන මිල ඉහළට…! පෙට්‍රල් රු. 162යි…ඩීසල් රු. 116යි…!

2021-10-21 at 8:22 pm
ඉන්දීය ඔයිල් සමාගම (LIOC) විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර...

ජනතාව තවත් කොවිඩ් රැල්ලකට පාර කපනවා..! නැවතත් සංචරණ සීමා දැඩි කරන්න වෙයි…!

2021-10-21 at 3:31 pm
ජනතාවගේ නොසැලිකිලිමත් හැසිරීම හේතුවෙන් ඉදිරියේ දී රට තුළ කොවිඩ් රෝගීන් වර්ධනය වුවහොත් අනවශ්‍ය ලෙස සීමා...

ආණ්ඩුව පරාදයි..අපි දිනුවා…! පාසල් ආවේ පොලිසය විතරයි…! දෙමාපියොත් අපේ පැත්තේ…! – ස්ටාලින්…

2021-10-21 at 3:04 pm
අද (21) පාසල් යළි විවෘත කිරීමට රජය තීරණය කර තිබුණ ද ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය...

අදූරදර්ශි රාජපක්ෂ “දැක්මෙන්” රට බංකොලොත් වීම අනීවාර්යයි…! – ෆොන්සේකා…

2021-10-21 at 1:16 pm
ඉදිරි මාස කිහිපයේදී රට බංකොලොත් වීම අනිවාර්ය බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා...

හෙට රට දකින්නෙත්, හෙට රට හදන්නෙත් අපි…! – රනිල්….

2021-10-21 at 10:40 am
හෙට රට දකින්නෙත්, හෙට රට හදන්නෙත් තම පක්ෂය පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල්...

සපුගස්කන්දට නොවැම්බර් 11 සිට මසක් බොරතෙල් නෑ…! වාහන ගෙදර ගාල් කර කළුවරේ ඉන්න වෙයි…?

2021-10-21 at 9:52 am
සපුගස්කන්ද තෙල් පිරිපහදුවට මෙම නොවැම්බර් 11 වැනිදා සිට මාසයක කාලයක් බොර තෙල් නොලැබීමේ අවදානමක් මතුව...