දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්...
පසුගිය අරගලය සමයේ පැතිර ගිය ප්‍රචණ්ඩ ක්‍රියා නිසා නුගේගොඩ සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාශවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ...
ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක හිමිනම හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමන් නැවත නායකත්වය ලබා දීමට සූදානම් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිඩ්නි අධිකරණය මගින් ඇප ලබා දී තිබේ. අධිකරණයට ගුණතිලකගේ...
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉකුත් මාස තුනේදී රුපියල් කෝටි 4431ක මූල්‍ය පාඩුවක් සිදුව තිබේ. මේ වසරේ...
2023 වසර සඳහා මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය වාර්තාව තුළ වර්තමානයේ පවතින...
සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය...