පුවත්පත් දැන්වීම් අනුව පාසලේ දෙමාපිය ආරක්ෂාව ඉවත්කරන්න බෑ! වහාම ඇමතිවරයා නිකුත් කළ චක්‍රලේඛය අපට එවන්න! – විදුහල්පතිවරු

June 14, 2019 at 10:16 am | by emanisa.lk

පාසල් වෙත ආරක්ෂාව ලබා දීමට දෙමාපියන් සහභාගි කර නොගන්නා ලෙස නිකුත් කර තිබූ චක්‍රලේකය තවමත් විදුහල්පතිවරුන්ට නොලැබීමෙන් විදුහල්පතිවරු දැඩි අපහසුතාවට පත්ව තිබේ.

මේ හේතුවෙන් පාසල්වෙත ආදි සිසුන් ලබාදෙන ආරක්ෂාව තවදුරටත් ලබාදීමට පියවර ගෙන තිබේ.

ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ පාසල් වෙත ආරක්ෂාව ලබාදීම සඳහා තවදුරටත් දෙමාපියන් අවශ්‍ය නොවන බවයි.

මේ පිළිබඳව පුවත් පත් දැන්වීමක් පළකර තිබුණද ඒ අනුව කටයුතු කළ නොහැකි බව විදුහල්පතිවරු පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස