පුංචි ඡන්දේ කල් දැමේ..! යෝජනාව 8 වෙනිදා පාර්ලිමේන්තුවට..!

February 6, 2023 at 7:08 pm | by emanisa.lk

පළාත්පාලන මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩු යම්කිසි ක්‍රියාවලියක නිරත වී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.

ඒ අනුව අට වැනි දා පාර්ලිමේන්තු සැසිවාරය යළි කැඳවීමේ දී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන රාජාසන කතාවට මැතිවරණය කල් දැමීමේ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් ඇති බවද හෙතෙම පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *