පිට පුවරුව

රිස්වාන් වීරයාට පොලිසියෙන් උපහාර! පන්සලේ හාමුදුරුවොත් මළ ගෙදරට වඩී! පොලිසියට ගම්වැසි උපහාර! (video)

2020-05-22 at 11:32 pm
ඉහළ කොත්මලේ ජලාශය පැන තරුණියක බේරා ගැනීමට උත්සාහ කිරීමේ දී ජීවිතක්ෂයට පත් හාමිඩ් රිස්වාන්ගේ සිරුරු...

පුරාවස්තු සුරකින්න ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්! – ජනපතිගෙන් මහ සඟරුවනට ප්‍රතිඥාවක්…

2020-05-22 at 11:03 pm
නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කොට ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක්...

ලංකාවට යහපාලන යුගේ ගැසූ කළු සල්ලි සුදු කරන අසාදු ලේඛන ලේබලය ඉවතට!

2020-05-12 at 6:53 pm
යුරෝපා කොමිසම විසින් 2020 මැයි මස 7 වෙනි දින ප්‍රකාශයට පත්කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ...

නිවාඩු දිනයක නාමයෝජනා කැඳවීම පමණක් නෙවෙයි මැතිවරණය පැවැත්වීමත් නිත්‍යානුකූලයි! – මැතිවරණ පනතේ වගන්තිවලින්ම ගම්මන්පිල මැකොට කියා දෙයි….

2020-05-04 at 10:53 am
නිවාඩු දිනයක නාම යෝජනා බාර දීමෙන් එම නාමයෝජනාවල නීත්‍යනුකූලභාවයට කිසිදු බලපෑමක් නොවන්නේ යැයි පිවිතුරු හෙළ...

සතුටුදායක පුවතක්! රටේ කොරෝනා පොකුරු 31ක්! ඉන් 27ක්ම නිවා දමා අවසන්! සක්‍රීය එක පොකුරයි!

2020-04-30 at 8:07 pm
ලංකාවේ කොරෝනා පැතිර වූයේ පොකුරු 31ක් මගින් බව බුද්ධි අංශ තහවුරු කර ගෙන ඇතැයි ද...

ස්වයං නිරෝධායනයේ සිටි නාවික සෙබලාගේ නිවස ඉදිරියේ මල් වඩමක් තියා යයි!

2020-04-29 at 8:39 pm
මහජන සෞඛය පරික්‍ෂකටද දන්වා තම නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින නාවික හමුදා සෙබළකුගේ නිවස ඉදිරිපිට...

ලංකාවේ කොරෝනා අඩු ඝර්ම කලාපීය රටක් නිසා! නැතිව සෞඛ්‍ය අංශවල හොඳකම නිසා නෙවෙයි! – ජවිපෙ (video)

2020-04-20 at 4:25 pm
ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, භූතානය, බංගලිදේශය, ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල කොරෝනා ව්‍යාප්තිය අඩු...

අපි කීව විදිහට වැඩ කළා නම් මේ වෙද්දි කොරෝනා ඉවරයි! රට පුරා ආණ්ඩුව දෙන බඩු බෙදන්න රතු තරුව සූදානම්- ජවිපෙ

2020-04-02 at 4:29 pm
තම පක්ෂය විසින් පෙන්වා දුන් කරුණු පිළිගෙන කටයුතු කළේ නම් කොරෝනා වෛරසය මර්දනය මෙතරම් අපහසු...