පෑළියගොඩ පොකුරින් ආසාදිතයන් 239ක්! සමස්ත පොකුර 7185 දක්වා ඉහළට!

October 31, 2020 at 10:51 pm | by emanisa.lk

දිවුලපිටිය සහ පෑළියගොඩ කොරෝනා පොකුරින් අද (31) රාත්‍රී 9.35 වන විට තවත් ආසාදිතයන් 239 දෙනෙකු වාර්තා වී තිබේ.

එයින් 59 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය වන අතර, 180 දෙනෙකු පෑළියගොඩ සහ ධීවර වරායන්හි ආශ්‍රිතයන් බව පැවසේ.

මේ දක්වා එම පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 6946 ක් වූ අතර අද හඳුනාගත් පිරිස සමඟ සමස්ත පොකුරෙහි අගය 7185 කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *