පැන්ඩෝරා පත්‍රිකාවල තවත් ශ්‍රී ලාංකිකයින් 93 දෙනෙක්…! ඇවන්ගාර්ඩ් අධිපති නිශ්ශංක සේනාධිපතිගේ නමක් ඒ අතර…!

October 7, 2021 at 3:53 pm | by emanisa.lk

ආන්දෝලනාත්මක පැන්ඩෝරා පත්‍රිකාවල තවත් ශ‍්‍රී ලාංකිකයන් 93 දෙනෙකුගේ නම් සඳහන්ව ඇතැයි මේ වන විට අනාවරණය වී තිබේ.

ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති ප්‍රකට ව්‍යාපාරික නිශ්ශංක සේනාධිපතිගේ නමත් එහි ඇතැයි හෙළි වී ඇත.

එම සම්පූර්ණ නාමාවලිය සඳහා මෙම මෙතනින් යන්න.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *