පාලිත තෙවරප්පෙරුම ජීවතක්ෂයට පත්වෙයි..!

April 16, 2024 at 7:19 pm | by emanisa.lk

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ජීවිතක්ෂයට පත්වී තිබේ.

විදුලි සැර වැදීමකින් මෙලෙස හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා මරුමුවට පත්ව ඇතැයි වාර්තා වෙයි.

නිවසේ විදුලි පරිපථ දෙකක් සම්බන්ධ කිරීමට උත්සාහ කිරීමේ දී විදුලි සැර වැදී ඇත.

මේ වන විට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *