පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාටත් කොරෝනා…! දින තුනකට පෙර ස්වර්ණවාහිනියේ රතු ඉරෙත් ඉඳලා..!

January 25, 2021 at 8:30 am | by emanisa.lk

මහනුවර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට ද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තාවේ.

ඔහු මීට දින 03 කට පෙර (22) ස්වර්ණවාහිනී රතුඉර දේශපාලන වැඩසටහනට ද සහභාගී වූයේ ය.

මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 06 දක්වා ඉහළ ගොස් ඇත.

කෙසේ වුව ද මේ වන විට දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, රවුෆ් හකීම් පූර්ණ සුවය ලබා ඇතැයි ද වාර්තා වෙයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *