පාකිස්ථාන මුස්ලිම් සරණාගතයෝ අම්බලන්තොටට ගෙනැල්ලා! ජනතාව කඩ සාප්පු වසා විරෝධතා පාති!

May 8, 2019 at 10:38 am | by admin

පාකිස්ථාන සරණාගතයන් පිරිසක් අම්බලන්තොට රිදීගම රජයේ රැඳවුම් කඳවුරට ගෙන ඒමට විරෝධය පා එම ප්‍රදේශයේ ජනතාව කඩ සාප්පු වසා කළු කොඩි ඔසවා විරෝධය පාති.

මෙතෙක් සාමකාමී ලෙස ජීවත් වූ ප්‍රදේශයේ ජනතාවට මෙම සරණාගතයන් අනාගතයේ විශාල තර්ජනයක් විය හැකි බව පවසමින් ඔවුන් වහාම ඉවත් කරගන්නා ලෙස බලකරමින් ජනතාව විරෝධතාව ආරම්භ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස