ක්‍රීඩා අමත්‍ය හරින් ප්‍රනාන්දු විසින් 5 දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට් තේරීම් කමිටුව පත් කරනු ලැබ තිබේ.
එහි සභාපති ලෙස හිටපු නායක උපුල් තරංග පත්කර ඇති අතර සෙසු සාමාජිකයින් වන්නේ හිටපු ක්‍රීඩකයින් වන, දිල්රුවන් පෙරේරා, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස් සහ ඉන්දික ද සේරම්ය.
මෙම ක්‍රීඩකයින් බහුතරය විවිධ බලපෑම් නිසා ජාතික කණ්ඩායමේ නිසි නියෝජනයක් අහිමි වූ බවට චෝදනා නැගෙන ක්‍රීිඩකයින් වීම විශේෂත්වයකි.