නව ක්‍රිකට් තේරීම් කමිටුවක්..! ප්‍රමෝද්‍ය ඉවතට.. සභාපති උපුල් තරංග…!

December 4, 2023 at 7:46 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව තේරීම් කමිටු සභාපති ධූරයට හිටපු ක්‍රිකට් නායක උපුල් තරංග පත් කිරීමට පියවර ගෙන තිබේ.

අදාළ පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (04) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය.

සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයින් කිහිප දෙනෙක් එක්වීමට සූදානම් වන බව වාර්තා වෙයි.

මේ අනුව වර්තමාන තේරීම් කමිටුවේ සහ එහි සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංගේ තනතුරු අහෝසි වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *