පළාත් සභා අහෝසි කිරීමට නම් ඉන්දියාවෙන් ඇසිය යුතු බව රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර පවසයි.
එසේ නොමැතිව ලංකාවට උවමනා ආකාරයට පළාත් සභා අහෝසි කළ නොහැකි බවත් ඇමතිවරයා සඳහන් කළේය.
19 වෙනි සංශෝධනය අහෝසි කිරීමට ජන වරමක් ලැබී ඇති බවත් එහි ඇතැම් හොඳ ලක්ෂණ තිබුණ ද තමන්ට කතා කිරීමට සිදුව ඇත්තේ එම ජනවරම අනුව බවත් ඔහු පෙන්වා දුන්නේය.