පළාත් සභා අහෝසි කරනවා නම් ඉන්දියාවෙන් අවසර ගන්න ඕන! – දයාසිරි

September 8, 2020 at 10:27 pm | by emanisa.lk

පළාත් සභා අහෝසි කිරීමට නම් ඉන්දියාවෙන් ඇසිය යුතු බව රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර පවසයි.

එසේ නොමැතිව ලංකාවට උවමනා ආකාරයට පළාත් සභා අහෝසි කළ නොහැකි බවත් ඇමතිවරයා සඳහන් කළේය.

19 වෙනි සංශෝධනය අහෝසි කිරීමට ජන වරමක් ලැබී ඇති බවත් එහි ඇතැම් හොඳ ලක්ෂණ තිබුණ ද තමන්ට කතා කිරීමට සිදුව ඇත්තේ එම ජනවරම අනුව බවත් ඔහු පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස