ප්‍රභූ ඝාතන චෝදනාවක් සඳහා වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා...
නිත්‍යානුකූල බලපත්‍රයක් ඇතිව මන්නාරම ප්‍රදේශයේ ගොඩවැලි විකිණීමේ යෙදෙන පුද්ගලයකුට මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති මුජායල් බදියුදීන්...
ජර්මානු ජාතික සංචාරකයන් පිරිසක් දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේදී වෙසක් උත්සවය සමරමින් සිසිල් බීම දන්සලක් පැවැත්වීමට...
ආණ්ඩුවේ ඇතැම් පාර්ශව පවා ඇමති රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට සහාය පළ කරන බව ප්‍රකාශ කළ...
තරුණයන් සමග එකතු වී ෆේස්බුක් ආරක්ෂා කිරීමට තමන් සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි....
16 හැවිරිදි මුස්ලිම් තරුණයකුගේ හිස මුඩුකර සිවුරක් අන්දා යාපනය රාත්‍රී දුම්රියේ අනුරාධපුරය බලා රැගෙන යමින්...
ඇමති රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විශ්වාසභංගය පිළිබඳ ජවිපෙ ස්ථවරය විමසූ විට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස දැක්වූ...
ජවිපය දැන් කලක සිට ගෙනෙන මෙම චෝදනාවට විධිමත් පිළිතුරක් දිය යුතු ය. ඔවුන් මෙසේ කරන්නේ...