පසු පුවරුව

මංගල එජාපයෙන් ඉවත් වී ජනපතිට ළංවෙන සැලසුමක්!

2020-01-03 at 5:39 pm
මාතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර එළඹෙන මහා මැතිවරණයේ දී එජාපයෙන් ඉවත් වී ස්වාධීන...

ආරක්ෂක රථ දෙකක් සමග ජනපති පාර්ලිමේන්තුවට! සමාජමාධ්‍යජාල තුති බැති ගී වැසි!

2020-01-03 at 5:28 pm
අද උදෑසන (03) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණි ආකාරය සමාජමාධ්‍යවල මහත් පැසසුමට ලක්වෙයි. ජනාධිපතිවරයාගේ නිල...

පුරන් කුඹුරු අස්වද්දන ගොවි හමුදාවක්! රාජ්‍ය අනුග්‍රහය දෙන්න ඇමති විදුර සූදානම්!

2020-01-03 at 3:40 pm
පුරන් කුඹුරු අස්වැද්දීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරිමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ යටතේ තරුණ...

වසර තිස් දහසක් පැරණි පාහියන්ගල ලෙනේ සංගීත සාජ්ජයක්! විමර්ශනයට ගිය පුරාවිද්‍යා නිලධාරීන්ට පොලු පහර!

2020-01-03 at 3:19 pm
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව පාහියංගල පුරාවිද්‍යා ලෙනේ යම් සංගීත සංදර්ශනයක් පවත්වන්නේ දැයි සොයා බැලීමට (01)...

දෙමළ පක්ෂ අතර දෙමළ ඡන්ද මල්ලට සීතල යුද්ධයක්! මනෝ ගනේෂන්ලා උතුරින් ඡන්දය ඉල්ලන්න සූදානම්!

2020-01-03 at 11:50 am
ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වන්නි සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට තරග කරන බව එම සන්ධානයේ...

ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි! නියමුවන් දෙදෙනා ඇතුළු 04ක් මරුට!

2020-01-03 at 10:52 am
හපුතලේ, තම්බපිල්ලේ ප්‍රදේශයේදි මීට සුළු මොහොතකට පෙර සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී තිබේ. මෙලෙස කඩා...

ඕන ඕන විදිහට වාහන අරන් කෝටි ගණනක් නාස්ති කරලා! අවුරුදු 03ක් යන තුරු මැති ඇමතිලාට අලුත් වාහන බෑ! – ජනපති

2020-01-03 at 8:07 am
ඉදිරි වසර තුනක කාලය තුළ අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කරන...

මංගල ගෙන ආ ප්‍රතිත්‍රස්ත පනත ඉවතට! ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගටම!

2020-01-03 at 7:56 am
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනත ඉවත්කර ගැනීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා විදේශ...