පසු පුවරුව

ඉස්ලාම් ෆෙටෝ ත්‍රස්තවාදීන් ලංකාවේ පාසලක් සල්ලිවලට ගනී! අන්තවාදය පාසලෙන්ම ලබා දීමේ විනාශකාරී සැලසුම මෙන්න!!

2020-02-24 at 4:25 pm
තුර්කියේ ක්‍රියාත්මක වන ‘ෆෙටෝ’ ත්‍රස්ත කණ්ඩායම ශ්‍රී ලංකා ආයොජන මණ්ඩලය මගින් මෙරට ජාත්‍යන්තර පාසලකට මුදල්...

රජයේ බදු සහන ජනතාවට! පාන් ඇතුළු බේකරි නිෂ්පාදන රු. 5කින් පහළට!

2020-02-24 at 4:18 pm
පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ....

ගොඩ වෙද්දුන්ට ඕන විදිමට ගමේ පොහොට්ටු ශ්‍රීලංකා බෙදිලා බෑ! අපි මෛත්‍රී සභාපති කරලා සන්ධානයක් හදලා බේත් දුන්නා! – වීරකුමාර

2020-02-24 at 1:19 pm
මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් එකතු...

අලුත් ඩෙංගු මර්දන මෙහෙයුම් සාර්ථකයි! මසක් ඇතුළත රෝගීන් එකොළොස්දහසකින් පහළට!

2020-02-24 at 12:51 pm
මෙම (2020) ජනවාරි මාසයට සා​පේක්ෂව පෙබරවාරි මාසයේ මේ දක්වා දිවයින පුරා වාර්තාගත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව...

පෞද්ගලික අංශයේ සේවකයන් ලක්ෂ 50ට යුක්තිය ඉටුවෙයි! සේවක අයිතිය රකින ස්ථිර සාධාරණ වැටුප් ව්‍යහුයක් සඳහා කොමිසමක්!

2020-02-23 at 9:25 am
මෙරට පෞද්ගලික අංශයේ සේවයේ නියුතු පනස් ලක්ෂයක් පමණ වන සේවකයන්ට ස්ථිර වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට...

මාතර හම්බන්තොට අධිවේගය අද ජනතා අයිතියට! කොළඹ සිට කතරගමට අද සිට පැය තුනහමාරයි!

2020-02-23 at 9:07 am
දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා ජනතාවට පවරා දීම අද (23) පස්වරු 3.00ට මාතර ගොඩගම පිවිසුම...

යහපාලන ආණ්ඩුව විදුලි බලාගාර ඉදිනොකිරීමේ ශාපය සුළුපටු නෑ ! රජයේ බැංකුවලින් තවත් කෝටි 1500ක ණයක් මණ්ඩලයට!

2020-02-22 at 6:50 am
දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ලංකා විදුලිබල මණ්ඩලයට රාජ්‍ය බැංකු දෙකකින් තවත් රුපියල් කෝටි...

එජාප ඡන්ද මල්ල ලක්ෂ ගණනින් නාය යයි! සුළු පක්ෂ එජාපයෙන් ඉවතට! මහ ඡන්දෙට වෙනම තරඟ බිමට!

2020-02-22 at 6:37 am
ඉදිරි මැතිවරණය් වෙනුවෙන් ගොඩනැගෙන නව සන්ධානය සහ ලකුණ සම්බන්ධයෙන් ඇති අර්බුධය පිළිබද සාකච්ඡා කිරීමට එක්සත්...