පසු පුවරුව

ඉදිරි සති දෙක ඉතාම භයානකයි! සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරන්න උපරිම ක්‍රියාමාර්ග ගන්න! – විශේෂඥ වෛද්‍ය විද්‍යාල සභාපතිවරුන්

2020-04-08 at 4:55 pm
කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සහ වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සඳහා ඉදිරියේ දී ගත යුතු ක‍්‍රියාමාර්ග...

හැමෝම වැව්වාම ගොවියන්ගේ බඩ රස්සාව ඉවරයි! ඒ නිසා ගෙවතු වගාව කරන්න එපා! – ජනක ඉනිමංකඩ

2020-04-08 at 10:39 am
ගොවිතැන් කරන අයට උවමනා පහසුකම් ලබා දී එම අස්වනු මිලට ගනු මිස සියලු දෙනා වගා...

තණමල්විල පොහොට්ටුවේ මන්ත්‍රී මන්දබුද්ධික දැරියක් දූෂණය කරලා!

2020-04-08 at 9:34 am
තණමල්විල ප්‍රදේශයේ පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලකයකු ව්‍යාපාරිකයකු ඇතුළු පිරිසක් මන්ද බුද්ධික දැරියක දූෂණය කර ඇති බවට...

බොරිස් ජොන්සන්ට ඉක්මන් සුව පතනවා! – රනිල්

2020-04-08 at 9:13 am
කොරෝනා වෛරසයට ගොදුරු වී ප්‍රතිකාර ලබන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට ඉක්මන් දුව පතන බව එජාප...

ලංකාවේ කොරෝනා මරණ 6 දක්වා ඉහළ යයි!

2020-04-07 at 10:32 am
අද (7) උදෑසන තවත් කොරෝනා ආසාදිතයකු මරණයට පත්ව තිබේ. අංගොඩ බෝවන ⁣රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින්...

corona# ආසාදිතයන් 12297යි මරණ 220යි! ඔස්ට්‍රියාව කඩ සාප්පු නැවත අරින්න සූදානම්!

2020-04-07 at 9:55 am
‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කිරීමේ අරමුණින් ලබන සතියේ සිට කුඩා කඩසාප්පු විවෘත කිරීමට තීරණය කළ බව...

ශ්වසන රෝගී කතක් රෝහලට රැගෙන යද්දි මරුට! පවුලටම කොරෝනා දැයි සැකයක්?

2020-04-07 at 9:34 am
ශ්වසන ආබාධයකින් සහ උණ රෝගයකින් පෙළුණු නාවුල ප්‍රදේශයේ කාන්තාවක් ග්‍රාම නිලධාරීවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ...

ජයන්ත රත්නායක දිවිසැරිය නිම කරයි!

2020-04-06 at 2:44 pm
ජනප්‍රිය සංගීතඥයකු වූ ජයන්ත රත්නායක (51) අද (06) අපේක්ෂා රෝහලේ දී ආභාවප්‍රාප්ත විය. ප්‍රවීණ සංගීතවේදී...