ජයන්ත රත්නායක දිවිසැරිය නිම කරයි!

April 6, 2020 at 2:44 pm | by emanisa.lk

ජනප්‍රිය සංගීතඥයකු වූ ජයන්ත රත්නායක (51) අද (06) අපේක්ෂා රෝහලේ දී ආභාවප්‍රාප්ත විය.

ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකයන්ගේ පුතකු වන ජයන්ත රත්නායක මිය යන විට පිළිකාවකින් පිඬා විඳිමින් සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස