පසු පුවරුව

පාසල් නිවාඩුව තවත් සති දෙකක් දික්වෙයි!

2020-11-02 at 10:07 pm
මේ මස 9 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ දෙවැනි වාර පාසල් නිවාඩු කාලය සති දෙකකින් දීර්ඝ...

නො එන බව කී බැසිල් හෙට පාර්ලිමේන්තුවට! ඇමති ධුරයක් සූදානම්?

2020-11-02 at 9:29 pm
හිටපු අමාත්‍ය පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල්...

ලංකාවේ කොරෝනා මරණ 22ක් කීවේ වැරදිලා! සියදිවි නසා ගත්තා ම කොරෝනා මරණයක් නෙමෙයි! – වසංගත රෝග ප්‍රධානී

2020-11-02 at 8:30 pm
ලංකාවේ මෙතෙක් සිදු වී ඇත්තේ කොරෝනා මරණ 21ක් පමණක් බව රජයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ...

කොරෝනා ආසාදිත තරුණයෙක් සිය දිවි නසා ගනී!

2020-11-02 at 11:55 am
පානදුර වෑකඩ ප්‍රදේශයේ 25 හැවිරිදි තරුණයෙකු ඊයේ (01) සිය නිවසේ ගෙළ වැල ලා ගෙන සිය...

PCR සිදුකර ප්‍රතිඵල ලැබෙන තුරු නිරෝධායනය අනිවාර්යයි! – ජනපති

2020-11-02 at 8:34 am
ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නො වන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය පිණිස ජනාධිපති...

බස්නාහිර තවත් සතියකට ඇඳිරි වෙයි!

2020-11-01 at 4:14 pm
බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දින 07ක කාලයක් එනම් නොවැම්බර් මස 09...

පෑළියගොඩ පොකුරින් ආසාදිතයන් 239ක්! සමස්ත පොකුර 7185 දක්වා ඉහළට!

2020-10-31 at 10:51 pm
දිවුලපිටිය සහ පෑළියගොඩ කොරෝනා පොකුරින් අද (31) රාත්‍රී 9.35 වන විට තවත් ආසාදිතයන් 239 දෙනෙකු...

විදෙස්ගත ලාංකිකයන්ගේ ඉඩම් හොරෙන් විකුණන ජාවාරමක්! හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ්ගේ වැඩක්?

2020-10-31 at 1:57 pm
විදෙස්ගත ලාංකිකයන්ට අයත් ඉඩම් හොර ඔප්පු හදා විකුණන ජාවාරමක් පිළිබඳ වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙයි. අධිකරණ...