කොරෝනා ආසාදිත තරුණයෙක් සිය දිවි නසා ගනී!

November 2, 2020 at 11:55 am | by emanisa.lk

පානදුර වෑකඩ ප්‍රදේශයේ 25 හැවිරිදි තරුණයෙකු ඊයේ (01) සිය නිවසේ ගෙළ වැල ලා ගෙන සිය දිවි නසා ගෙන තිබේ.

මොහු මිය ගිය පසු සිදුකළ PCR පරීක්ෂණයේ දී ඔහු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන පවසයි.

මොහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ අයකු බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා තහවුරු කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *