පාසල් නිවාඩුව තවත් සති දෙකක් දික්වෙයි!

November 2, 2020 at 10:07 pm | by emanisa.lk

මේ මස 9 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ දෙවැනි වාර පාසල් නිවාඩු කාලය සති දෙකකින් දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, දෙවැනි වාර පාසල් නිවාඩුව නොවැම්බර් 23 දා දක්වා දීර්ඝ කර තිබේ.

රට තුළ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්ත්වය නිසා මෙම තීන්දුව ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *