පසු පුවරුව

සමගි බලේ ජාතික සංවිධායක කාලි අම්මා පිහිට පතයි…!

2021-01-31 at 3:37 pm
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක අද (31) මාතලේ කළුදෑවල කාලි අම්මාන් දේවාලයේ දී...

සැෂේ පැකට්, ප්ලාස්ටික් මිටැති කොට්න් බඩ්ස් ඇතුළු ප්ලාස්ටික් භාවිතය මාර්තු 31 සිට තහනම්…!

2021-01-31 at 3:09 pm
තනි භාවිතය හා කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම ලබන මාර්තු මස 31 වනදා සිට ක්‍රියාත්මක...

නැඟෙනහිර ජැටිය රකින්න ආණ්ඩුවේ දේශපාලන පක්ෂ 10ක සන්ධානයක්….! වාසු, ගම්මන්පිල, ගෙවිඳු, තිස්ස විමල්ගේ ගෙදර කඳවුරු බඳී…!

2021-01-30 at 9:08 pm
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිවීමට ආණ්ඩුවේ...

අගමැති මහින්ද තවමත් කොල්ලා වගේ ෆිට්…! ඊයේ ජිම් එකේ බොක්සිං ගැහු හැටි මෙන්න…!

2021-01-30 at 7:47 pm
අගමැති මහින්ද රාජපක්ෂ ශරීර සුවතා මධ්‍යස්ථානයේ ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා...

ආණ්ඩුවේ පිරිසක් ජනාධිපතිගේ වැඩපිළි‍වෙළට අකුල් හෙළනවා..! පළාත් සභා ගැන සංවාදයක් හදන්නත් බාධා කරනවා…! – ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්…..

2021-01-30 at 8:25 am
ජනාධිපති ගෝ‍ඨාභය රාජපක්ෂ කෙරෙහි විශ්වාසයක් නොමැතිව දිගින් දිගට ම ඔහුගේ වැඩපිළිවෙළට බාධා කරන සුළු පිරිසක්...

හම්බන්තොට වරාය චීනයට දීමත් ආයෝජනයක්…! කොළඹ ජැටියක් ඉන්දියාවට දුන්නට රටේ ස්වෛරීත්වයට හානියක් නෑ….! – මහාචාර්ය රොහාන් සමරජීව…

2021-01-30 at 7:58 am
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය සඳහා ඉන්දියාවට ඉඩ ලබාදීම තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට කිසිදු හානියක්...

දියුණු වෙන්න නම් ජැටියක් නෙමේ රට ම විකුණා දැමිය යුතුයි..! – වරාය සභාපති…

2021-01-30 at 7:45 am
දියුණු වීමට නම් මුළු ලංකාව ම විකුණා දැමිය යුතු බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති...

අපි සිංහල ඉගෙන හරි ම ගන්න ආසයි….! ඉස්කෝලෙට සිංහල ගුරුවරයෙක් දෙන්න…! – යාපනේ සිසුවියක් හමුදාවේ මාමලාගෙන් ඉල්ලයි…

2021-01-29 at 10:34 pm
තමන් සිංහල ඉගනීමට බොහොම ආශාවෙන් සිටිය ද ඒ සඳහා ගුරුවරයෙකු නොමැති බවත් සිංහල ගුරුවරයෙකු ලබා...

මුල් පුවරුව