පසු පුවරුව

සහල් මිල තීරණය කිරීමේ බලය ඩඩ්ලි අතට ගනී…! ඩඩ්ලිගෙන් නාඩු 115ට සම්බා 140ට සහ කීරි සම්බා 165ට…!

2021-09-28 at 4:31 pm
අද (28) සිට වෙළෙදපළේ නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රු. 115කට, සම්බා කිලෝවක් රු.140කට...

මුස්ලිම් දේහ ආදාහනයට එරෙහි වූ හාමුදුරුවන්ට විරුද්ධව මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් පැමිණිලි….!

2021-09-28 at 9:38 am
බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් පසුගිය මාසය තුළ පැවැත්වූ විද්යුත් මාධ්ය සම්මුඛ...

ඇවිදින මංතීරු හදන්නේ ජනතාවගේ කායික මානසික සුවය සඳහායි…! – නාමල්…

2021-09-27 at 9:52 pm
ඇවිදින මං තීරු දේශපාලන උවමනාවක් මත ඉදි නොකරන බව තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ...

යුගදනවි ව්‍යාපෘතියට එරෙහි වෙන්න් කුහකයෝ…! – සාගර…

2021-09-27 at 3:06 pm
යුගදනවි බලාගාරයේ කටයුතුවලට ඇතැමුන් විරෝධය දක්වන්නේ කුහකත්වය මත පමණක් පදනම් වී මිස රටට ඇති ආදරයක්...

රට ලොක්ඩවුන් කළේ ඩීසල් නැති නිසයි…! ඩීසල් නැව නාවොත් 01 වෙනිදත් රට අරින්නේ නෑ…! – රනිල්…

2021-09-27 at 1:14 pm
ශ්‍රී ලංකාව ඇනවුම් කළ ඩීසල් ඔක්තෝබර් 01 වන විට නොලැබුණොත් "ලොක් ඩවුන්" කිරීම ඔක්තෝම්බර් මැද...

සිරිසේන කළේ බණ්ඩාරනායක නාමය විකුණං කෑ එක විතරයි…! – චන්ද්‍රිකා…

2021-09-26 at 11:14 am
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක නාමය විකුණා ගෙන කෑම හැර කිසිවක් නොකළ බව හිටපු ජනාධිපතිනී...

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ෆයිසර් මොඩර්නා දෙන්න තීන්දුවක් ගෙන නෑ….! – හමුදාපති…

2021-09-26 at 8:23 am
යුද හමුදාව ෆයිසර් සහ මොඩර්නා එන්නත ලබා දෙන්නේ උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වන සිසුන් සඳහා...

යුගදනවි ගිවිසුමට ආණ්ඩුවේ තවත් ඇමැතිවරයෙක් එරෙහි වෙයි…!

2021-09-25 at 9:55 pm
කෙරවළපිටිය LNG බලාගාරයේ ඉතාමත් කඩිනමින් සංවර්ධනය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසයි. එම...