පණු කරඳ ගහ රකින්න බිලියන 8.6ක් යනවා..! මුළු මාර්ගය ම හදන්න යන්නේ බිලියන 6.7යි…! – ජොන්ස්ටන්

March 5, 2021 at 4:46 pm | by emanisa.lk

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී කෘඩියා සිලනිකා ශාකය ඉවත් නොකරන්නේ නම් ඊට අමතර මුදලක් වැය කිරීමට සිදුවන බව මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එම මුදල රුපියල් ලක්ෂ 86,000ක මුදලක් යයිද පැවසූ ඇමතිවරයා අධිවේගී මාර්ගයේ කිලෝමීටර 81ක් වන එම කොටස ඉදිකිරීමට යන්නෙම ලක්ෂ 67,000ක් බවත් පැවසීය.

කෙසේ වෙතත් තමන් මේ සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැති බවද ඇමතිවරයා කීවේය.

උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *