නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරය දුමින්ද සිල්වාට….!

July 17, 2021 at 9:13 pm | by emanisa.lk

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා පත්කර තිබේ.

මෙම පත්කිරීම සිදුකර ඇත්තේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසිනි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට මරණ දඬුවම හිමි වූ දුමින්ද සිල්වාට පසුගියදා ජනාධිපති සමාව ලැබුවේ ය.

මෙයට පෙර එහි සභාපති ධූරය දැරුවේ රේණුක පෙරේරා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *