හිටපු නියෝජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් රටින් පළා ගොස් ඇතැයි සුනන්ද දේශප්‍රිය පවසයි.
ලංකාඊනිව්ස් මෙම පුවත වාර්තා කර ඇතැයි ද සුනන්ද දේශප්‍රිය අනාවරණය කරයි.
මෙම යුවළ ගිය ගමනාන්තය පිළිබඳ කිසිදු තොරතුරක් නැතැයි ද ඔහු අනාවරණය කරයි.
පැන්ඩෝරා පත්‍රිකා අනාවරණයත් සමග මහත් නිරූපමා සහ ඇගේ සැමියා මහත් ආන්දෝලනයට ලක්විය.