pandora papers : නිරූපමා සහ තිරුකුමාර් රටින් පළා යති….?

October 7, 2021 at 12:11 pm | by emanisa.lk

හිටපු නියෝජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් රටින් පළා ගොස් ඇතැයි සුනන්ද දේශප්‍රිය පවසයි.

ලංකාඊනිව්ස් මෙම පුවත වාර්තා කර ඇතැයි ද සුනන්ද දේශප්‍රිය අනාවරණය කරයි.

මෙම යුවළ ගිය ගමනාන්තය පිළිබඳ කිසිදු තොරතුරක් නැතැයි ද ඔහු අනාවරණය කරයි.

පැන්ඩෝරා පත්‍රිකා අනාවරණයත් සමග මහත් නිරූපමා සහ ඇගේ සැමියා මහත් ආන්දෝලනයට ලක්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *