නිරූපමාගේ කළු සල්ලි ආර්. ප්‍රේමදාස යුගයට අයත් බව තහවුරුයි…!

October 5, 2021 at 3:08 pm | by emanisa.lk

නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියාට අයත් වත්කම් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සමයේ උපයා ගත් බව සනාථ වී තිබේ.

පැන්ඩෝරා පත්‍රිකා අදාළ වත්කම් උපයා ගත් ආකාරය සහ එම වත්කම් උපයා ගත් කාලය පිළිබඳ සිදුකරන හෙළිදරව්වකින් එය තහවුරු වෙයි. මෙම ආදායම් උපයා ඇත්තේ 1991-1994 කාලයේ ය.

එකල ජනාධිපතිවරයා ලෙස රණසිංහ ප්‍රේමදාස කටයුතු කළ අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කැබිනට් ඇමැතිවරයෙකු ලෙස කටයුතු කළේය. අනුපමාගේ සැමියා රණසිංංහ ප්‍රේමදාසගේ මෙන් ම සිරස මාධ්‍ය ජාලයේ නිර්මාතෘ කිලී රාජා මහේන්ද්‍රන්ගේ ද  සමීපත⁣මයෙකි. 1994 වසරේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති ධූරයට පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *