නිදහස සැමරුවේ නැත්නම් ලෝකය අපි හිඟන්නෝ කියල හිතයි..! – ජනපති…

January 27, 2023 at 11:52 am | by emanisa.lk

75 වන නිදහස් උත්සවය සැමරිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

එය නොකළහොත් නිදහස් උළෙල සිදුකිරීමට පවා ලංකාවට සල්ලි නැතැයි කියනු ඇති බවයි, ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

කෙසේ වුව ද ඒ සඳහා අනවශ්‍ය වියදම් නොදැරිය යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *