නැ. ජැටිය ගැන නැවත සලකා බලන්නැයි ඉන්දියාව කළ ඉල්ලීම මහින්ද ප්‍රතික්ෂේප කරයි…!

February 5, 2021 at 11:06 am | by emanisa.lk

නැගෙනහිර ජැටිය සංවර්ධනය සම්බන්ධයෙන් යළි සිතා බලා නම්‍යශීලීව කටයුතු කරන ලෙස ඉන්දියාව ඉල්ලා තිබේ.

කෙසේ වුව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම ඉල්ලීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.

ඉන්දියාවට නැඟෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය ඉදිකිරීම සහ සංවර්ධනය ලබා දීමට ලංකා ආණ්ඩුව සහ වෘත්තීය සමිති එකඟතාව පළකර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස