නාවික හමුදා කොරෝනා පොකුර නිමාදමයි! දැන් කන්දකාඩු පොකුර විතරයි!

July 20, 2020 at 11:13 am | by emanisa.lk

කොරෝනා ආසාදනය වූ නාවික සෙබලුන් අතරින් මේ වන විට 904 ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

නාවික හමුදා සෙබලුන් 906 කට කොවිඩ් ආසාදනය වූ අතර ඒ අතරින් තවත් නාවික සෙබලුන් දෙදෙනෙකු පමණක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *