බඩ ඉරිඟු හා රට කජු ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි ජනවාරි 15 දා සිට තහනම් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
බඩ ඉරිඟු සහ රට කජු අපේ රටේ ඉතාම සරුවට වැඩෙන ආහාර භෝග දෙකක් වන අතර පසුගිය සමයේ ඒවා විදෙස් රටවලින් ආනයනය කිරීම සඳහා අතිවිශාල ධනස්කන්ධයක් වැය විය…
එසේම මේ නිසා කජු සහ බඩඉරිඟු වගා කරන ගොවීන්ට සාධාරණ මිලක් ලබා ගැනීමට ද නොහැකි විය.