දෙසැ. 08 රනිල් එළවන්න සූදානම්..! – දුමින්ද නාගමුව…

November 30, 2022 at 2:29 pm | by emanisa.lk

රට මුහුණ දී ඇත්තේ ආර්ථික අර්බුදයකට නොව ආර්ථික ඝාතනකට බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

ඊට එරෙහිව දෙසැම්බර් 08 වෙනිදා ආරම්භක වෙඩි මුරය තබන බව ද ඔහු අවධාරණය කරයි.

වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතු වී සටනට සූදානම් බව එමගින් රටට දැනුම් දෙන බවයි, දුමින්ද නාගමුව ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *