අරගල බිමෙන් යන්නේ නෑ…! රනිල් බියගුල්ලෙක්…! ඔහු ජනපති පුටුවෙන් එළවනවා…! – කුමාර් ගුණරත්නම්…

August 6, 2022 at 11:13 am | by emanisa.lk

දැනට ගාලු මුවදොර අරගල භූමියේ සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ කිසිදු ශිෂ්‍ය සංවිධානයක් හෝ සමාජ ව්‍යාපාරයක් ඉන් ඉවත් නොවන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රේමකුමාර ගුණරත්නම් අවධාරණය කරයි.

ආණ්ඩුව ජන අරගලයට බිය වී ඇති බවත් අරගලය මර්දනයට උත්සාහ කරන්නේ ඒ නිසා බවත් ගුණරත්නම් ප්‍රකාශ කරයි.

රනිල් වික්‍රමසිංහ යනු බියගුළු පුද්ගලයෙකු බවත් ඉදිරියේ දී ඔහු ජනාධිපති ධුරයෙන් පන්නා දැමීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *